Breaking

Post Top Ad

Your Ad Spot

Tuesday, September 17, 2019

වෙනත් සක්වලක බුදුකෙනෙකුගේ බන නසාඑකට - Did NASA recorde dharma in deep space

වෙනත් සක්වල වල බුදුවරු ඉන්නවාද? ඒ හිටියත්  ඒ කියන බන අපිට අහන්න පුලුවන්ද…? නාසා එකේ පරීක්ශන වලදී මේ කියන බන ඇත්තටම ඇහුනාද ? එන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් ඔලුවට

හරි අපි මුලින්ම බලමුකො සක්වලක් කියන්නේ මොකක්ද කියලා …. බුදු රජානන්වහන්සේගේ ධර්මයට අනුවනම් එක්ඉරක්  හා එක්   හදකින් ආලෝකමත්වන මේ අපේ වගේ ලෝකටිකකට තමය් සක්වලක් කියන්නේ. ඉතින් ඔය වගේ සක්වලවල් විශාල ප්‍රමානයකින් තමය් මේ විශ්වය නිර්මානය වෙලා තියෙන්නේ. ඔය අතරින් මේ අපිී ඉන්න සක්වල ගොඩාක් විශේශය්.. ඒ මොකද මේ අපිී ඉන්නේ මගුල්සක්වලක නිසා.. ඇය් මේකට මගුල් සක්වල කියන්නේ ? එහෙම කියන්නේ බුදුවරු පහල වෙන්නේ මේ සක්වලේ විතරක් නිසා (මේ කාරනේදී මම වැරදිනම් නිවැරදි කරන්න) අනෙක් සක්වලවල් වල අන්ලෝකසත්වයා සසරෙන් එතෙර කිරීමට ධර්මය දේශනා කරන බුදුවරු පහල වෙන්නේ නෑ කියල තමය් මම අහල තියෙන්නේ..පසේ බුදුවරුනම් පහල වෙනවා.
එහෙනම් මේ ඇහුන දේ මොකක්ද ? ඒ දේ හරියටම දැන ගන්න මේ පහල තියෙන විඩියෝ එක ක්ලික් කරල ඒක බලල ඉන්න… ඔයාගේ අදහසත් කොමෙන්ට් කරන් ‍යන්න අමතක කරන්න එපා.එහෙනම් තවත් දවසක මේ වගේ ලිපියකින් හමුවෙමු.. කාටත් සුභ දවසක්.

Did NASA recorde dharma in deep spacedeep space nasanasa beatles 1977deep space filmnasa across the universedeep space showdeep space definitionnasa beatles song deep space cartoonvoyager 1voyager golden record musicbeatles song across the universedeep space factsfirst song transmitted from space 1965deep space companyfuture deep space missionshow far has man gone in spaceearth independentwhat is beyond deep space

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages