Breaking

Post Top Ad

Your Ad Spot

Tuesday, September 17, 2019

is injecting an empty syringe dangerous ?-වායුවෙන් පිරුනු හිස් සිරින්ජරයක බයානකකම.

හාය් සෙට් එක …කොහොමද ? අද මම කියන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන .. “වායුවෙන් පිරුනු ඒ කිව්වේ හිස් සිරින්ජරයකින් මිනිසෙකුට එන්නත් කරොත් මොකක් වේවිද?”තව සරලව කිව්වොත     හිස් සිරින්ජරය  ඇති වායුව මිනිසෙකුට එන්නත් කරොත් මොනව වේවිද? මේක මට ආපු ප්‍රශ්නයක් නෙවෙය් මේක පැරනෝමල්-paranormal ෆේස්බුක් ග්ෲප් එකේ සමාජික michael scofield ට ආව ප්‍රශ්නයක්, ඔව් ඔව් ප්‍රිසන් බ්‍රේක් එකේ පොර තමය්.
ඉතින් ඒ පෝස්ට් එකට ආපු හොදම කොමෙන්ට් ටිකක් තමය් මේකෙන් ඔයාලට ගේන්නේ…
is injecting an empty syringe dangerous
1.Heart attack ekak hedila miya yanawa.. 2. වායු බුබුලු මොළයට, හෘදයට හෝ පෙනහළු වලට ගමන් කර හෘදයාබාධයක්, ආගාතයක් හෝ ශ්වසන අපහසුතාවයක් ඇති කරයි... finally dead.. 3. නහරෙකට විද්දොත් වායුව පිරිලා නහරෙ ඇතුලෙ පීඩන වෙනසක් වෙලා පුපුරලා හරි බ්ලොක් එකකින් හරි මැරෙයි 4. වායුගෝලිය වාතය පොඩි ප්රමාණයක් එකතු උණා කියලා මම හිතන්නෙ නෑ මැරෙයි කියලා 5. හිස් සිලින්ජරයක ඇති වායුව.....??? වායුවක් තියෙනම් හිස් එකක් ​ෙවන්නේ කොහොමද?.. වෙන මොකක් හරි කේස් එකක්ද මේ? 6. Tamil film එකක ඔහොම විදල මරනව ගෑනියෙක්ව 7. Small amounts of air often get into the blood circulation accidentally during surgery and other medical procedures (for example a bubble entering an intravenous fluid line), but most of these air emboli enter the veins and are stopped at the lungs, and thus a venous air embolism that shows any symptoms is very rare

For venous air embolisms, death may occur if a large bubble of gas becomes lodged in the heart, stopping blood from flowing from the right ventricle to the lungs.

Human case reports suggest that injecting more than 100 mL of air into the venous system at rates greater than 100 mL/s can be fatal.

Gas embolism into an artery, termed arterial gas embolism (AGE), is a more serious matter than in a vein, because a gas bubble in an artery may directly stop blood flow to an area fed by the artery. The symptoms of 'AGE' depend on the area of blood flow, and may be those of stroke or heart attack if the brain or heart, respectively, is affected

The amount of arterial gas embolism that causes symptoms depends on location - 2 mL of air in the cerebral circulation can be fatal, while 0.5 mL of air into a coronary artery can cause cardiac arrest    8. මැරෙනවා බං හදවතට ගියාම 9. උඹේ ගෑනිගෙන් අහලා බලපන් බං ඇයි යකූ උඹට අමතක ද ඒකි ඩොකෙක් කියලා ..ආහ්.මං දන්නවා උඹ දැන් ඒකිත් එක්ක කතා නැහැනෙ හොරෙන්ම ඔගීජියා ගියාට පස්සෙ (මේ කොමෙන්ට් එක තේරුම් ගන්න උබල ප්‍රිසන් බ්‍රෙක් ටිවි සිරිස් එක බලපල්ල)  /( සාරා එක්ක ජිල් දානව මිසක් ඔය වගේ සීරියස් ප්රශන අහන්නෑ බන් 😂😂😂😂 )   10.  Rudiraye vayu bubulu athi venava. Mata hari vachane mathaka na. Eeth ehema unoth nahara dige vatha bubulu gamn karddi vedanakari. Molayata giyoth eeth prashnayak. Hadavathata giyath echcharai. Marenna puluvn. Vayuve vishabeeja thibbath ehemmamai 11. මැරෙනවා. වායු බුබුල ලේත් එක්ක ගමන් ගන්නවා. කොතනදි හරි වායු බුබුලට වඩා කුඩා නහරයක් හම්බුනහම එතන වායු බුබුල හිරවෙනවා එතකොට එතනින් එහාට ලේ ගමන් කරන් නැ ලේ ප්රෙෂර් කරනවා නහරෙ පිපිරිලා මැරෙනවා කොයිම මොහොතක හරි
මේ ගැන ඔයාලගෙ අදහස පහලින් කොමෙන්ට් කරන් යන්න 
Is injecting an empty syringe dangerous ?

empty syringewhat happens if we inject waterinjecting air into neckcan a sewing needle kill youforgot to take air out of syringe20 ml air embolismair bubble insulin penair embolism dangerhow much air do you need to inject to diewhat is the time taken to die if injected by an empty syringehow long does it take to die from injecting airwhat happens if you inject air into your muscleair embolismweight of empty syringeair shot between toes heart attacksyringe in vein

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages