Breaking

Post Top Ad

Your Ad Spot

Wednesday, September 18, 2019

X-men Dark Phoenix (2019) - අදුරු ෆීනික්ස් කුරුල්ලා

‌මේ එක්ස් මෑන් යුනිවර්ස් එක ගැන ලියන්න දැනුමක් නෑ … ඇවෙන්ජර්ස් ෆිල්ම් ටිකත් අවබෝධ කර ගත්තේ බොහොම ආමාරුවෙන් ..වැඩි කතාවකෝන නෑ..

එක්ස් මෑන් ටීම් එක අභයවකාශයේ අනතුරකටලක් වෙන ගගනකාමීන් කන්ඩායමක් බේර ගන්න යනවා.එතනදී ජිනී තමය් මුලීක කාර්‍ය බාර්‍ය කරන්නේ ඉතින් එතනදී එයාගේ ඇග ඇතුලට අසීමිත බලයක් ඇතුල් වෙනවා  මුලදිනම් මේක කොස්මික් කිරන කියල කිව්වත් කතාව බලාගෙන යද්දී මේ සුර්‍යාගේ කොස්මික් කිරන නෙවෙය් කියල තෙරෙනවා.. මේ බලය පස්සෙන් එන බලවත් පිටසක්වල ජීවින් කොටසක් ජිනී ව තම ග්‍රහනයට ගන්න දරන උත්සහයක් තමය් මෙකෙ තියෙන්නේ එක්ස් මෑන් පවුල දෙකඩ වීමකුත් තියෙනවා… ඒක නිසා සුපිරි ෆය්ට් ටිකකකුත් තියෙනවා… ඉතින් අන්තිමට වෙන දේ බලන්න  යට ලින්ක් එකෙන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න.
තවත් මේ වගේ ෆිල්ම් එකකින් හමුවෙමු… කොමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා,…


x men dark phoenix
x men dark phoenix review
x men dark phoenix trailer release date
x men dark phoenix release date
x men dark phoenix rotten tomatoes
x men apocalypse
dark phoenix movie
x men dark phoenix age rating
dark phoenix imdb

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages