Breaking

Post Top Ad

Your Ad Spot

Monday, September 16, 2019

අද දවස උබගේ..ඒත් අවුරුද්ද මගෙය්.- Student of the Year 2 (2019)

“තමන්ගේ කියල සිහින නැති අය. එයාලගේ මුලු ජීවිතේම අනිත් අයගේ සිහින සම්පූර්න කරන්න ගත කරනවා. එනිසා ජිවිතේ තමන්ගේ සිහින තමන්ම තෝර ගන්න. ඒක නිදහස් ඇසින් දකින්න. මොකද ඒක හෑබෑ උන දවසට ඔක්කොටම කලින් ඒක ඔයාව දකින්නේ”
Student of the Year 2 sinhala

හෝව් හෝව් පොඩ්ඩක්ඉන්න මේක මේ පොසිටිව් තින්කින් ආර්ටිකල් එකක් එහෙම නෙවෙය්..මම  මේ කිවේ Student of the Year 2 (2019) හින්දි ෆිල්ම් එකේ  හිතට වැදුනු කොටසක තිබුනු උද්ෘතයක්.,  පොඩි විස්තරයක් කියන්නම්කෝ ෆිල්ම් එක ගැන.
මේකය් කතාව අපි කාටත්ම තියෙනවනේ හීන ඒත් ගොඩක් අයට තියෙන්නේ තමන්ගේ හීන නෙවෙය් අම්මගේ,තාත්ත්ගේ නැත්තම් අල්ලපු ගෙදර කට්ටියගෙනේ.. තම්න්ගෙම හීනයකට යන කට්ටිය ගොඩක් අඩුය් .. ඒ මොකද කියනවනකම් එහෙම  යන අයට සමාජෙන් තියා අම්ම තාත්තගෙන්වත් උදව් ලැබෙන්නේ නෑ .. ලැබුනත් බොහොම කලාතුරකින් තමය්.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ නම තමය් ‍රෝහන් එතකොට එයාගේ පොඩිකාලේ ඉදලම ලව් එක තමය් මියා (මියාකලිෆා නෙවෙය් හොදේ) පොඩිකාලේ ඉදල කියන්නේ  අවුරුදු 12 ක් තිස්සේ..ඉතින් මියා යනවා ටිකක් ලොකු කොලේජ් එකකට රෝහන්ටත් ඕන ඒ කොලේජ් එකට ගිහින් වැඩ පෙන්නල  වසරේ ශිශ්‍යා කියන සම්මානය දිනා ගන්න … මේකේ දුශ්ඨයා කවුද කියල මම  නොකිය ඉන්නම්කො. මොකද ඒක කිව්වොත් ෆිල්ම් එකේ මුලදි ඔයා අවසානෙට වෙනදේ හිතල ෆිලුමේ රහ නැතිකර ගන්න නිසා. මේකේ තවත් එක් ප්‍රධාන චරිතයක් තමය් මානව්… ඉතින් මේකේ හොදම චරිතෙ මටනම් ශ්‍රියා.. ඒක ටිකක් දගකාර සල්ලිකාර පවුලක එකියක් තමය්. කොහොම හරි මේ මියාටත් එවගේම ස්‍රියාටත් ඉන්න නිලියො දෙන්න බොලිවුඩ්වලට අලුත් ඒත් සෙක්සිය් හොදේ, අපේ ප්‍රධාන නලුව ට ඉන්නේ කවුරුත් දන්න Tiger shroff.
මම දන්නව බොලා මේක දැන්නම් අනිවාරෙන් බලනව කියල පහලින් ඩවුන්ලෝඩ් ලින්ක්එක දාන්නම්කෝ…ඉතින් ‍රෝහන්ට තම්න්ගේ ජිවිතේ හීන හෑබෑ කරගන්න පුලුවන් වෙය්ද?.,එයාගේ අදාරේ එයාට හිමිවෙය්ද ? රෝහන් අලුතෙන් එන කොලේජ් එක එයාට මොනවගේ තැනක් වෙයද ? ඉතින් මේ සේරටම විසදුම් ඔයාට ෆිල්ම් එක බලලම තමය් ගන්න වෙන්නේ.. එහෙනම් තවත් අලුත් ලිපියකින් හමුවෙනකම් කාටත්ම සුබ දවසක් ආ මතක ඇතුව කොමෙන්ට් එකක් දාගෙන යන්න..
“අද දවස උබගේ, ඒත් අවුරුද්ද මගෙය්”


student of the year 2student of the year 2 downloadming
student of the year 2 imdb
the jawaani song student of the year 2
student of the year 2 budget
the hook up song student of the year 2"student of the year 2 collection
student of the year 2 full movie online dailymotion
student of the year 2 box office collection
ananya pandey,450000
aditya seal,40500
student of the year 2 songs
baaghi 3,60500
pati patni aur woh 2019
punit malhotra,18100
tara sutaria,2820
student of the year hit or flop
student of the year 2 songs download
student of the year 2 ending

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages