Breaking

Post Top Ad

Your Ad Spot

Thursday, October 10, 2019

මොනවද මේ අද්භූත මානයන් - What is this dimension

හාය් සෙට් එකම කාලෙකින් ‍තමය් නෙහ් ? අද කියන්න යන්නේ පොඩි අමුතු දෙයක් තමය්. මේක ටිකක් තේරුම් ගන්න අමාරු සීන් එකක් තමය්. අහල තියේද මානයන් ගැන ඉංග්‍රීසියෙන්නම් dimension ,අපේ රටේ වුන් නම් මේවා දන්න වුන් බොහොම අඩුය්නේ .උන් බලන්නේ ඉන්දියන් මගුල්නේ … බටහිර රටවලනම් මේක පාදක කරගෙන ෆිල්ම් පවා තියෙනව , පොඩි එකෙක් වුනත් ඒ රටවල මේවා ගැන දන්නව .. හා හා පහල විඩියෝ එක බලන්නකෝ…


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages